ඔබේ හෙළිදරව්ව ගැන සතුටු වෙනවා. නමුත් දැයට කිරුලේදී පවා අපි මෙම ගුරුවරයාව දැක්කා. ඔබ කියනා පරිදි මොහු අංගම් ශිල්පියෙක් නොවේ නම් එවැනි ස්ථානයකට ඔහු ගියේ කෙසේ ද?
කිත්සිරි, ඔබගේ සතුට අප අගය කරනවා. දැයට කිරුළ යනු මේ රටේ සැබෑ දේ හෙළි කරන වැඩපිළිවෙලක් ලෙස අපට පිළිගන්න බැහැ. අපිත් ඒ බොහෝ දේ බැලුවා. අංගම්පොර නමින් එකම නිවැරදි ආයුධයක් වත් නැති පත්තර කෑලි එල්ලා ගත් ප්‍රදර්ශන කුටියක් දැකීමෙන් අපට ඇතිවුණේ දැඩි කළකිරීමක් පමණයි. අද සංස්කෘතික අමාත්‍යාංශය මගින් තමන්ගේ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට චීනඩි හා මලයාලම් වැනි සටන් කරුවන් කිහිපදෙනෙක් යොදාගෙන අංගම්පොර යන උත්තරීතර නාමය කෙලෙසනවා. මෙවැනි තැනකට ඕනෑම හොරෙකුට යා හැකියි. මන්ද අංගම්පොර දන්න කවුරුවත් එම පුදුගලයන් පරීක්ෂාවකට භාජනය නොකරන නිසා. ඔබට තෙරුවන් සරණයි.
චීනඩි අංගම්පොර නමින් විකිණෙන වගයි... අනේ රටකට ගිය කලක්. මුන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.
බලාපටල්ලා බූරැවනේ වසර 700 කට පසු සිංහල සටන් ශිල්පය වෙනුවෙන් රාජ්‍ය සමිමානයෙන් පිදුමි ලැබුවෙ කොපි නමි කල අංගං චවුරයා හෙවත් ශුර අංගං චවුරය රාජා විකුමි ආරචිචියි
දෝණියැන්දා හිතන් හිටියට අපි දන්නේ නැහැයි කියලා අපි දන්නවා. පහත යොමුවෙන් ඔබත් නොදන්න දේ ඔබේ පියා ගැන දැනගත හැකියි.http://rajawickramarachchi.blogspot.com/2013/06/700.html
දැන් කව්ද හරි අංගම් කාරයෝ.වෙඩි තිබ්බට වදින්නේ නැති අංගම් කාරයෝ එහෙමත් ඉන්නවද ලංකාවේ.
සමීර නිවැරදි අංගම් ශාස්ත්‍රය දන්න පරම්පරා කිහිපයක් තවමත් ඉතාමත් රහසිගතව ඉන්නවා. නමුත් ඒ උත්තමයෝ ප්‍රසිද්ධියට එන්නේ නැහැ. පාරම්පරික අය ඔවුන්ව දන්නවා. වෙඩි නොවදින අංගම් ශිල්පීන් පමණක් නොවෙයි බොහෝ අය ඉන්නවා. මොකද වෙඩිනොවැදීමට කරන විධික්රම අංගම් ශාස්ත්‍රයට අදාල වෙනවා වගේම මන්ත්‍ර ශාස්ත්‍රයටත් අදාලයි.
රාජා වික්‍රමාරච්චි මන්ත්‍ර ශාස්ත්‍රය,දේහ ලක්ෂණ ශාස්ත්‍රය වැනිදැ දන්නවද?
පළමු කාරණය මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දැනගත් පමණින් අංගම් ශිල්පියෙක් නොවේ. කෙසේ වෙතත් කතා කළහොත් නම් ඔහු නොදන්නා දෙයක් නැත. ප්‍රායෝගිකව නම් මේ කිසිත් නොදන්න තවත් එක් නාකි චීනඩි කාරයෙකු පමණි.
නැහැ අන්ගම්පොඩි, මම ඔබත් සමග විරුද්ධයි. එසේනම් අජන්ත වුවද අන්ගම්හොරෙකු විය හැක. ඔහුද එවැනි දේවල් දනී. දේහධර්ම ශාස්ත්‍රය,මන්ත්‍ර ශාස්ත්‍රය ආදිය අන්ගම් ශාස්ත්‍රයෙන්ම වෙනුවට පිටින් ඉගෙන ගත හැකිද? රාජා නිවැරදි කෙනෙකු යැයි මම පිලිගන්නවා කියලා ඔබ වරදවා වටහාගන්න ඕනෙ නැහැ. ඔහුගේ අශෝභන ශාස්ත්‍රීය කොටස් දැක්කාම මටත් හිනායනවා.ඩෙලිමක් ඇදගෙන එතුණු කඩුවක් කැරකැවීම වැනි දේවල් අන්ගම්පොරවල තිබිය හැකිද??
ඔබ මාගේ පෙර පිළිතුර තේරුම් ගෙන නැති හැඩයි. මා එහි කියා ඇත්තේ මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දත් පමණින් අංගම් ශිල්පියෙකු නොවෙනවා යන්නයි. එනම් අංගම් ශිල්පියෙක් නොවන අයත් මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දැන සිටිය හැකි වනවා යන්නයි. අජන්ත ගැන ඔබ කියා ඇති නිසා අප තවදුරටත් අජන්ත නිවැරදිය යයි ප්‍රකාශ නොකරන බව මතක් කළ යුතුය. රාජාගේ සියලුම ශාස්ත්‍රීය කොටස් අංගම්පොර නොවන නිසා අපට නම් සියල්ල දකින විට හිනා යනවා. අංගම් ශාස්ත්රයේ ආයුධයක් අත දැරීම සිදු වන්නේ එයට අදාල නිල ඇඳුම සහා නමස්කාර ආදියෙන් සම්පූර්ණ වීමෙන් පසුවයි. මෙයින් මම කියන්නේ නැහැ සටන් කිරීමට සිදුවූ විට නිල ඇඳුම ඇඳගත යුතුයි කියා. නමුත් සටන් ශාස්ත්‍රය පුහුණු වන විට හා එය සන්දර්ශනාත්මකව පෙන්වන විට පැරැන්නන්ගේ සිටම උප සංස්කෘතියක් තිබුණා. එමනිසා ඩෙනිම් වැනි බටහිර ඇඳුමින් යමක් පෙන්වන්නේ නම් එය නිවැරදි ශාස්ත්‍රය නොවේ යයි සිතීමට මූලික සැකයක් බවට එය පත් වනවා.
ඔබගේ පිලිතුරට ස්තූතියි අන්ගම්පොඩිතුමනි,මම ඔබගේ අදහස තේරුම්ගතිමි. නමුත් අජන්ත ගැන ඔබ කියා ඇති දේවල් ගැනනම් මට ඔබත් සමග එකගවන්න බැහැ.පසුගිය 2012 වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයට රාජාගේ ගෝලබාලයින් පිරිසක් සහභාගී වුණා.එහිදී මගඩි නැටුම් කිහිපයකුත් මම දැක්කා.මට කිසිම හැගීමක් ඇතිවුණේ නැහැ.අන්ගම්පොර යනු මේ වගේ තුට්ටු දෙකේ සටන් කලාවක් දැයි මට එවිට සිතුණා.(මෙයින් සැබැ අන්ගම් ශාස්ත්‍රයට චෝදනා කරනවා යැයි ඔබ වරදවා වටහාගත යුතු නැහැ.)ඉන්පසුව තමයි මම මේ ගැන තොරතුරු සොයන්න පටන්ගත්තේ.ඒ සදහා ඔබගේ හා අජන්තගේ වෙබ් අඩවිවලින් ලැබුණු සහයෝගය අතිමහත්ය.
වෙඩිවලින් ආරක්ෂා වී සිටීමට අදාළ විධික්රම අන්ගම් ශාස්ත්රයේ තිබෙන බැව් මම දන්නවා. නමුත් රාජා ඒවා දන්නවා යැයි සිතිය නොහැක.
ඔබ නිවැරදියි.
රාජාගේ නටාමි ගෝලයන්ගේ මගඩි සටන් දුටුවාම පොඩි එකෙකුට වුවද හිනායනු ඇත. අ0ගම්පොර තියා කිසිම සටන් ක්‍රමයක් උගෙන නැති අයෙකුට වුවද එවැනි රගපෑමක් කළ හැකිය.මම දුටු ආකාරයට නම් එතන කිසිම සටනක් සිදුවුනේ නැහැ.මේව මහ කාලෙ කන වැඩ.මේ වගේ දේවල්වලට රැවටෙන මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ.
රාජා තියා කිසිම හොරෙකුගේ වැඩ නවත්වාදමන්නට ඔබලා සමත්වී නැතිබවයි මට නම් පෙනීයන්නේ. මම හිතන්නේ ඔබලා ඔයිට වඩා ටිකක් උනන්දු වුණොත් හොදයි කියලා.අන්න මීට මාස කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයෙන් සුසන්ත නැමත්තෙක් තමා පාරම්පරික සටන්කරුවෙකු යැයි ලිපියක් අන්තර්ජාලයට එවා තිබෙනවා.ඒ පිළිබදව ඔබලා දැනුවත් වුණොත් හොදයි.මෙවැනි අයට උල තැබීම ඔබලා සතු කාර්යක් බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.
ඔබ අපේ අරමුණ තේරුම් අරන් තිබෙන්නේ වෙනස් විදියකට. අපට කාගේ හෝ වැඩ නවතා දැමීමට අවශ්‍යවන්නේ නැහැ. එසේ අවශ්‍ය වේ නම් එයට සාම්ප්‍රදායික නීති රීතිවලට අනුව මෙයට වඩා බොහෝම ටික කලකින් පහසුවෙන් කළ හැකියි. නමුත් මෙහි අරමුණ වන්නේ මෙවන් අයගේ මේ ක්‍රියාකලාපය ගැන සමාජය දැනුවත් කිරීම හා ඒ මගින් ශාස්ත්‍රීය ශ්‍රී නාමයට වන හානිය වැලකීමයි. සුසන්ත නමැත්තා ගැන තොරතුරු එක්රැස්කරමිනුයි ඉන්නේ...
අදහසට ස්තූතියි,කෙසේ නමුත් රාජා ඇතුළු මෙම හොරුන්ගේ ක්‍රියාදාමය නවත්වා දමන්ට හැකිනම් හොදයි.නැතහොත් වෙනත් සටන් ගුරුවරු වුවද මොවුන්ට අභියෝගකොට හදිසියේ හෝ මොවුන් පරාජය කළොත් එයින් අප සටන් කලාවට සිදුවන්නේ මහත්වූ අවමානයක්.එම නිසා ඔබලා තවදුරටත් බලාසිටිනවාට වඩා ඔවුන්ගේ ක්‍රියාදාමය නැවැත්වීමටද වැඩපිළිවෙලක් යෙදුවොත් හොදයි.
ඔබගේ අදහස සලකා බැලිම පැරණි සාමාජිකයන්ට භාර කරනවා. නමුත් කිසිමදේකට බය වෙන්න එපා. අංගම් ශිල්පියෙකුගේ අහලකින්වත් යන්න මේ වගේ අධමයන්ට බැහැ.
මේ රාජා වික්‍රමාරච්චි මහත්තයා විවිධ සන්දර්ශනවලදි විවිධ ඇදුම් ඇද සටන්කරනවා දැක ඇත.(විටක අමුඩයක්ද,විටක කලිසමක්ද,විටක සරමක්ද ) මෙයද සටන් ශාස්ත්‍රයට කරන එක්තරා ආකාරයේ ප්‍රෝඪාවක් නෙවෙයිද?
අංගම් ශාස්ත්‍රය තුළ විවිධ ඇඳුම් පැළඳුම් ඇති බව නම් සැබෑව. නමුත් ඒවාට සුද්දන්ගේ කලිසම් හෝ වෙනත් මලයාලම් ඇඳුම් අදාල වන්නේ නැත. මොහු කරන ඇඳුම් ආයිත්තම් පමණක් නොව අංගම්පොර නමින් කරන සියල්ල ප්‍රෝඩාවකි.
මොහු විසින් ගත් සම්මානය කපටිකම භාවිතා කරමින් ගත් දෙයක් බව මම මාස කිහිපයක් තිස්සේ කරනලද හෙළිදරව්වකින් මනාවට තහවුරු වුණා.
අනෙත් අය මෙන් නොව රාජාගේ සටන් දර්ශන ආදිය නම් ඉතාම ඇල්මැරුණු ස්වභාවයක් ගන්නවා.ඒවායෙහි කිසිම භාවපූර්ණ බවක් නම් පෙනීයන්නෙ නැහැ. අ~ගම් ශාස්ත්රයේ ඉගැන්වෙන විශේෂ ව්‍යායාම මඟින් ඕනෑම කෙනෙකුට තම ශාරීරික ශක්තිය හා වේගවත්බව ඇතිකළ හැකිබව මම අසාතිබෙනවා. මගේ වචනවලින්ම පැවසුවහොත් මොහුගේ ප්‍රදර්ශන නම් 'ගමරාළ කොළඹ යනවා වගේ'.
මේ කියන ගුරුවරයා මේ ඊයේ පෙරේදා කුරුවිටදී කරපු අංගම්පොර සටන් දැක්මක වීඩියෝස් අන්තර්ජාලයේ තිබුණා.ඒවා තනිකරම කුපාඩි සෙල්ලම් විතරයි,බැලුවාම හොඳට තේරෙනවා.අංගම්පොර සටන් කලාව ඉස්සර සුපිරියටම තියෙන්න ඇති.දැන් ඒ දේවල් සේරම මු වගේ කාලකණ්නි ඇවිල්ලා විනාශකරලා දාලා.දැන් තියෙන්නේ ඒකේ නම විතරයි.ඔයවගේ දේවල් ගැන කල්පනා කරනකොට හරියට හීතට අමාරුයි.ආදි කාලේ අපේ රටේ යුද්ධ කරපු අය වගේ දහපනස්දෙනා එක්ක සටන්කරලා දිනන්න පුළුවන් අය අද නැතුව ඇති.
ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.(සිංහල යුනිකෝඩ් භාවිතයෙන් පමණි) (ඉංග්‍රීසියෙන්/සිංග්‍රීසියෙන් ලැබෙන කොමෙන්ටු ප්‍රසිද්ධ නොකෙරේ)
ඔබේ හෙළිදරව්ව ගැන සතුටු වෙනවා. නමුත් දැයට කිරුලේදී පවා අපි මෙම ගුරුවරයාව දැක්කා. ඔබ කියනා පරිදි මොහු අංගම් ශිල්පියෙක් නොවේ නම් එවැනි ස්ථානයකට ඔහු ගියේ කෙසේ ද?
ReplyDeleteකිත්සිරි, ඔබගේ සතුට අප අගය කරනවා. දැයට කිරුළ යනු මේ රටේ සැබෑ දේ හෙළි කරන වැඩපිළිවෙලක් ලෙස අපට පිළිගන්න බැහැ. අපිත් ඒ බොහෝ දේ බැලුවා. අංගම්පොර නමින් එකම නිවැරදි ආයුධයක් වත් නැති පත්තර කෑලි එල්ලා ගත් ප්‍රදර්ශන කුටියක් දැකීමෙන් අපට ඇතිවුණේ දැඩි කළකිරීමක් පමණයි. අද සංස්කෘතික අමාත්‍යාංශය මගින් තමන්ගේ දේශපාලනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට චීනඩි හා මලයාලම් වැනි සටන් කරුවන් කිහිපදෙනෙක් යොදාගෙන අංගම්පොර යන උත්තරීතර නාමය කෙලෙසනවා. මෙවැනි තැනකට ඕනෑම හොරෙකුට යා හැකියි. මන්ද අංගම්පොර දන්න කවුරුවත් එම පුදුගලයන් පරීක්ෂාවකට භාජනය නොකරන නිසා. ඔබට තෙරුවන් සරණයි.
Deleteචීනඩි අංගම්පොර නමින් විකිණෙන වගයි... අනේ රටකට ගිය කලක්. මුන්ට ගහන්න ඕන මඩු වලිගෙන්.
ReplyDeleteබලාපටල්ලා බූරැවනේ වසර 700 කට පසු සිංහල සටන් ශිල්පය වෙනුවෙන් රාජ්‍ය සමිමානයෙන් පිදුමි ලැබුවෙ කොපි නමි කල අංගං චවුරයා හෙවත් ශුර අංගං චවුරය රාජා විකුමි ආරචිචියි
ReplyDeleteදෝණියැන්දා හිතන් හිටියට අපි දන්නේ නැහැයි කියලා අපි දන්නවා. පහත යොමුවෙන් ඔබත් නොදන්න දේ ඔබේ පියා ගැන දැනගත හැකියි.
Deletehttp://rajawickramarachchi.blogspot.com/2013/06/700.html
දැන් කව්ද හරි අංගම් කාරයෝ.වෙඩි තිබ්බට වදින්නේ නැති අංගම් කාරයෝ එහෙමත් ඉන්නවද ලංකාවේ.
ReplyDeleteසමීර නිවැරදි අංගම් ශාස්ත්‍රය දන්න පරම්පරා කිහිපයක් තවමත් ඉතාමත් රහසිගතව ඉන්නවා. නමුත් ඒ උත්තමයෝ ප්‍රසිද්ධියට එන්නේ නැහැ. පාරම්පරික අය ඔවුන්ව දන්නවා. වෙඩි නොවදින අංගම් ශිල්පීන් පමණක් නොවෙයි බොහෝ අය ඉන්නවා. මොකද වෙඩිනොවැදීමට කරන විධික්රම අංගම් ශාස්ත්‍රයට අදාල වෙනවා වගේම මන්ත්‍ර ශාස්ත්‍රයටත් අදාලයි.
Deleteරාජා වික්‍රමාරච්චි මන්ත්‍ර ශාස්ත්‍රය,දේහ ලක්ෂණ ශාස්ත්‍රය වැනිදැ දන්නවද?
ReplyDeleteපළමු කාරණය මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දැනගත් පමණින් අංගම් ශිල්පියෙක් නොවේ. කෙසේ වෙතත් කතා කළහොත් නම් ඔහු නොදන්නා දෙයක් නැත. ප්‍රායෝගිකව නම් මේ කිසිත් නොදන්න තවත් එක් නාකි චීනඩි කාරයෙකු පමණි.
Deleteනැහැ අන්ගම්පොඩි, මම ඔබත් සමග විරුද්ධයි. එසේනම් අජන්ත වුවද අන්ගම්හොරෙකු විය හැක. ඔහුද එවැනි දේවල් දනී. දේහධර්ම ශාස්ත්‍රය,මන්ත්‍ර ශාස්ත්‍රය ආදිය අන්ගම් ශාස්ත්‍රයෙන්ම වෙනුවට පිටින් ඉගෙන ගත හැකිද? රාජා නිවැරදි කෙනෙකු යැයි මම පිලිගන්නවා කියලා ඔබ වරදවා වටහාගන්න ඕනෙ නැහැ. ඔහුගේ අශෝභන ශාස්ත්‍රීය කොටස් දැක්කාම මටත් හිනායනවා.ඩෙලිමක් ඇදගෙන එතුණු කඩුවක් කැරකැවීම වැනි දේවල් අන්ගම්පොරවල තිබිය හැකිද??
ReplyDeleteඔබ මාගේ පෙර පිළිතුර තේරුම් ගෙන නැති හැඩයි. මා එහි කියා ඇත්තේ මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දත් පමණින් අංගම් ශිල්පියෙකු නොවෙනවා යන්නයි. එනම් අංගම් ශිල්පියෙක් නොවන අයත් මන්ත්‍ර ශාස්ත්‍රය හා දේහධර්ම විද්‍යාව දැන සිටිය හැකි වනවා යන්නයි. අජන්ත ගැන ඔබ කියා ඇති නිසා අප තවදුරටත් අජන්ත නිවැරදිය යයි ප්‍රකාශ නොකරන බව මතක් කළ යුතුය. රාජාගේ සියලුම ශාස්ත්‍රීය කොටස් අංගම්පොර නොවන නිසා අපට නම් සියල්ල දකින විට හිනා යනවා. අංගම් ශාස්ත්රයේ ආයුධයක් අත දැරීම සිදු වන්නේ එයට අදාල නිල ඇඳුම සහා නමස්කාර ආදියෙන් සම්පූර්ණ වීමෙන් පසුවයි. මෙයින් මම කියන්නේ නැහැ සටන් කිරීමට සිදුවූ විට නිල ඇඳුම ඇඳගත යුතුයි කියා. නමුත් සටන් ශාස්ත්‍රය පුහුණු වන විට හා එය සන්දර්ශනාත්මකව පෙන්වන විට පැරැන්නන්ගේ සිටම උප සංස්කෘතියක් තිබුණා. එමනිසා ඩෙනිම් වැනි බටහිර ඇඳුමින් යමක් පෙන්වන්නේ නම් එය නිවැරදි ශාස්ත්‍රය නොවේ යයි සිතීමට මූලික සැකයක් බවට එය පත් වනවා.
Deleteඔබගේ පිලිතුරට ස්තූතියි අන්ගම්පොඩිතුමනි,මම ඔබගේ අදහස තේරුම්ගතිමි. නමුත් අජන්ත ගැන ඔබ කියා ඇති දේවල් ගැනනම් මට ඔබත් සමග එකගවන්න බැහැ.පසුගිය 2012 වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනයට රාජාගේ ගෝලබාලයින් පිරිසක් සහභාගී වුණා.එහිදී මගඩි නැටුම් කිහිපයකුත් මම දැක්කා.මට කිසිම හැගීමක් ඇතිවුණේ නැහැ.අන්ගම්පොර යනු මේ වගේ තුට්ටු දෙකේ සටන් කලාවක් දැයි මට එවිට සිතුණා.(මෙයින් සැබැ අන්ගම් ශාස්ත්‍රයට චෝදනා කරනවා යැයි ඔබ වරදවා වටහාගත යුතු නැහැ.)ඉන්පසුව තමයි මම මේ ගැන තොරතුරු සොයන්න පටන්ගත්තේ.ඒ සදහා ඔබගේ හා අජන්තගේ වෙබ් අඩවිවලින් ලැබුණු සහයෝගය අතිමහත්ය.
ReplyDeleteවෙඩිවලින් ආරක්ෂා වී සිටීමට අදාළ විධික්රම අන්ගම් ශාස්ත්රයේ තිබෙන බැව් මම දන්නවා. නමුත් රාජා ඒවා දන්නවා යැයි සිතිය නොහැක.
ReplyDeleteඔබ නිවැරදියි.
Deleteරාජාගේ නටාමි ගෝලයන්ගේ මගඩි සටන් දුටුවාම පොඩි එකෙකුට වුවද හිනායනු ඇත. අ0ගම්පොර තියා කිසිම සටන් ක්‍රමයක් උගෙන නැති අයෙකුට වුවද එවැනි රගපෑමක් කළ හැකිය.මම දුටු ආකාරයට නම් එතන කිසිම සටනක් සිදුවුනේ නැහැ.මේව මහ කාලෙ කන වැඩ.මේ වගේ දේවල්වලට රැවටෙන මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ.
ReplyDeleteරාජා තියා කිසිම හොරෙකුගේ වැඩ නවත්වාදමන්නට ඔබලා සමත්වී නැතිබවයි මට නම් පෙනීයන්නේ. මම හිතන්නේ ඔබලා ඔයිට වඩා ටිකක් උනන්දු වුණොත් හොදයි කියලා.අන්න මීට මාස කිහිපයකට පෙර පිළියන්දල ප්‍රදේශයෙන් සුසන්ත නැමත්තෙක් තමා පාරම්පරික සටන්කරුවෙකු යැයි ලිපියක් අන්තර්ජාලයට එවා තිබෙනවා.ඒ පිළිබදව ඔබලා දැනුවත් වුණොත් හොදයි.මෙවැනි අයට උල තැබීම ඔබලා සතු කාර්යක් බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.
ReplyDeleteඔබ අපේ අරමුණ තේරුම් අරන් තිබෙන්නේ වෙනස් විදියකට. අපට කාගේ හෝ වැඩ නවතා දැමීමට අවශ්‍යවන්නේ නැහැ. එසේ අවශ්‍ය වේ නම් එයට සාම්ප්‍රදායික නීති රීතිවලට අනුව මෙයට වඩා බොහෝම ටික කලකින් පහසුවෙන් කළ හැකියි. නමුත් මෙහි අරමුණ වන්නේ මෙවන් අයගේ මේ ක්‍රියාකලාපය ගැන සමාජය දැනුවත් කිරීම හා ඒ මගින් ශාස්ත්‍රීය ශ්‍රී නාමයට වන හානිය වැලකීමයි. සුසන්ත නමැත්තා ගැන තොරතුරු එක්රැස්කරමිනුයි ඉන්නේ...
Deleteඅදහසට ස්තූතියි,කෙසේ නමුත් රාජා ඇතුළු මෙම හොරුන්ගේ ක්‍රියාදාමය නවත්වා දමන්ට හැකිනම් හොදයි.නැතහොත් වෙනත් සටන් ගුරුවරු වුවද මොවුන්ට අභියෝගකොට හදිසියේ හෝ මොවුන් පරාජය කළොත් එයින් අප සටන් කලාවට සිදුවන්නේ මහත්වූ අවමානයක්.එම නිසා ඔබලා තවදුරටත් බලාසිටිනවාට වඩා ඔවුන්ගේ ක්‍රියාදාමය නැවැත්වීමටද වැඩපිළිවෙලක් යෙදුවොත් හොදයි.
ReplyDeleteඔබගේ අදහස සලකා බැලිම පැරණි සාමාජිකයන්ට භාර කරනවා. නමුත් කිසිමදේකට බය වෙන්න එපා. අංගම් ශිල්පියෙකුගේ අහලකින්වත් යන්න මේ වගේ අධමයන්ට බැහැ.
Deleteමේ රාජා වික්‍රමාරච්චි මහත්තයා විවිධ සන්දර්ශනවලදි විවිධ ඇදුම් ඇද සටන්කරනවා දැක ඇත.(විටක අමුඩයක්ද,විටක කලිසමක්ද,විටක සරමක්ද ) මෙයද සටන් ශාස්ත්‍රයට කරන එක්තරා ආකාරයේ ප්‍රෝඪාවක් නෙවෙයිද?
ReplyDeleteඅංගම් ශාස්ත්‍රය තුළ විවිධ ඇඳුම් පැළඳුම් ඇති බව නම් සැබෑව. නමුත් ඒවාට සුද්දන්ගේ කලිසම් හෝ වෙනත් මලයාලම් ඇඳුම් අදාල වන්නේ නැත. මොහු කරන ඇඳුම් ආයිත්තම් පමණක් නොව අංගම්පොර නමින් කරන සියල්ල ප්‍රෝඩාවකි.
Deleteමොහු විසින් ගත් සම්මානය කපටිකම භාවිතා කරමින් ගත් දෙයක් බව මම මාස කිහිපයක් තිස්සේ කරනලද හෙළිදරව්වකින් මනාවට තහවුරු වුණා.
ReplyDeleteඅනෙත් අය මෙන් නොව රාජාගේ සටන් දර්ශන ආදිය නම් ඉතාම ඇල්මැරුණු ස්වභාවයක් ගන්නවා.ඒවායෙහි කිසිම භාවපූර්ණ බවක් නම් පෙනීයන්නෙ නැහැ. අ~ගම් ශාස්ත්රයේ ඉගැන්වෙන විශේෂ ව්‍යායාම මඟින් ඕනෑම කෙනෙකුට තම ශාරීරික ශක්තිය හා වේගවත්බව ඇතිකළ හැකිබව මම අසාතිබෙනවා. මගේ වචනවලින්ම පැවසුවහොත් මොහුගේ ප්‍රදර්ශන නම් 'ගමරාළ කොළඹ යනවා වගේ'.
ReplyDeleteමේ කියන ගුරුවරයා මේ ඊයේ පෙරේදා කුරුවිටදී කරපු අංගම්පොර සටන් දැක්මක වීඩියෝස් අන්තර්ජාලයේ තිබුණා.ඒවා තනිකරම කුපාඩි සෙල්ලම් විතරයි,බැලුවාම හොඳට තේරෙනවා.අංගම්පොර සටන් කලාව ඉස්සර සුපිරියටම තියෙන්න ඇති.දැන් ඒ දේවල් සේරම මු වගේ කාලකණ්නි ඇවිල්ලා විනාශකරලා දාලා.දැන් තියෙන්නේ ඒකේ නම විතරයි.ඔයවගේ දේවල් ගැන කල්පනා කරනකොට හරියට හීතට අමාරුයි.ආදි කාලේ අපේ රටේ යුද්ධ කරපු අය වගේ දහපනස්දෙනා එක්ක සටන්කරලා දිනන්න පුළුවන් අය අද නැතුව ඇති.
ReplyDelete