රාජා වික්රමාරච්චි නම් අංගම් චෞරයා Fake Angam Teacher Raja Wickramaarachchi
“..ඒ වගේ අවස්ථාවලදී (සුද්දගේ) වත්තයි,
හාම්පුතාවයි
, රස්සාවයි තුනම ආරක්ෂා කරගන්න වුණේ අපට. මේ ශිල්පයට (අංගම්) පිං සිද්ධවෙන්න තමයි ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අපට පුළුවන් වුණේ...“ යනුවෙන් 2003 දෙසැම්බර් මස 28 වැනිදා දිවයින පුවත්පතට ප්රකාශ කරමින් සුද්දන්ට පක්කාලිකම් කළ තම ඉතිහාසය කියමින් ද සිංහදීප නම් පුවත්පතකින් පාඩම් මාලාවක් ලෙස චීනඩි උගන්වමින් කටයුතු කළ අද සබරගමුවේ මහා අංගං චෞරයා ගැන කෙරෙන හෙලිදරව්වකි.Angamhoru's Leak on Fake Angampora Teacher Raja Wicramarachchi.
Pages
මුල් පිටුව
චීනඩි විෂය නිර්දේශය
අපූරු ආයුදේ
අපූරු නිල ශාස්ත්රය
මගඩි නැටුම්
ඔබේ අදහස්
මගඩි නැටුම්
රාජාගේ ගෝලයින් දෙදෙනෙක් කරනු ලබන මගඩි නැටුමක්. මේවා අංගම්පොර ලෙස කට ඇරගෙන බලා ඉන්නට තරම් මුග්ධ ජනතාවයක් බිහිවීමට තරම් මේ පින් බිම පව් කර ඇති බව පෙනේ.
Home
Subscribe to:
Posts (Atom)